U7 - Novices Radio

U7 - Novices Radio හදින් හදට සරින් සරට සිත් සනසන U7 FM U7 is a radio broadcast from Bandarawela, Sri Lanka. Students of Group 7 of the Media Training Unit of Uva FM 97.6 FM is testing through this channel to identify their capabilities.

Channel Banner

Recently Played

Recent News

About Us

Contributors: All from 'Apooru 7' (Group 7) of Uva FM Media Training School. We are airing community news, cultural programs, musical programs, talks, and live programs. අලුත් අලංකාර එක්ක අලුත්ම වැඩසටහන් එක්ක අපේ පුංචි රේඩියෝ පරීක්ෂණ විකාශයෙන් හමුවන්නට අපි ඔබට ඉතා ගෞරවයෙන් ආරාධනා කරමු. අපි ඌව ප්‍රජා මාධ්‍ය අධ්‍යන කේන්ද්‍රයේ මාධ්‍ය පිළිබඳව හැදෑරීම සිදුකරන සිසුන් පිරීසක්. අපේ අය කරන අලුත් දේවල් අලුත් වැඩසටහන් පරීක්ෂා කරන්නයි බණ්ඩාරවෙල සිට U7 කේත නාමයෙන් මේ පරීක්ෂණ විකාශය.

click here
click here
 

Chat